වවුචරයක් පරීක්ෂා කිරීමේදී පහත checklist එක සම්පූර්ණ කර, එහි නිවැරදි/වැරදි බව සනාථ කරන්න.
* checklist එකේ අනිවාර්ය කරුණු 1–9 සියල්ල සම්පූර්ණ කළහොත් "වවුචරයේ මූලික තොරතුරු" කොටස සහ "නිවැරදි වවුචරයේ විස්තර" කොටුව පෙන්වයි. එසේ නොවේ නම් "වැරදි වවුචරයේ විස්තර" කොටුව පමණක් පෙන්වයි.